මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වු අපේක්ෂකයන් 1024 දෙනෙකු තවමත් වියදම් ලැයිස්තු ඉදිරිපත් කර නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා. එහි ...
මේ වසරේ ගෙවුණු මාස 11ට කොළඹ නගර සීමාව තුළ පමණක් ගිනි ගැනීම් 268ක් වාර්තා වී තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා ...
ෆයිලට් තල්මා ලෙස හදුන්වන මාලුවෙකුගේ මල සිරුරක් අද (17) උදෑසන බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ වෙරළ තීරයට ගොඩ ගසා තිබුණා.
ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිි්ඨයේ දෙවැනි වසර ඉගනුම ලබන සිසුසිසුවියන් 07දෙනෙකු සදහා විශ්වවිද්‍යාලයේ ...
ජනාධිපති අනුර කුමාර දිසානයකගේ ඉන්දීය නිල සංචාරයේ දී දෙරටේ රාජ්‍ය නායකයන් විසින් ඊයේ (16) පවත්වනු ලැබූ ඒකාබද්ධ ප්‍රකාශය ...
පොළොන්නරුවේ මහා පරිමාණ සහල් මෝල්වලින් දින 09ක් තුළ සහල් කිලෝ කෝටියකට වැඩි ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කොට ඇතැයි වාර්තා වනවා.
කීර්තිමත් පරිසරවේදියෙකු සහ පද්ම ශ්‍රී සම්මානලාභී "වෘක්ෂ මාතේ" (Mother of Trees) ලෙසින් හඳුන්වනු ලබන තුල්සි ගෞඩා මිය ගොස් ...
ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් සහ චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යී අතර හමුවක් සංවිධාන කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා ...
A wild elephant and a cab were involved in a collision early this morning (17) on the Settikulam-Mannar road in the ...
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබෙන පෙත්සමක වග උත්තරකරුවකු ලෙස නම් කර සිටින තමන්ට පුද්ගලික කටයුත්තක් සඳහා ...
වනඅලියෙකු කැබ් රථයක ගැටීමෙන් වනඅලියා මෙන්ම කැබ් රථ රියදුරා බරපතල තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ රියදුරා ප්‍රතිකාර පිණිස සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කොට ඇති අතර තුවාල ලැබූ වන අලියා ඇවිද ගැනීමට නොහැකිව මාර්ග ...
The International Olympic Committee (IOC) has suspended funding to Sri Lanka with immediate effect, citing a crisis within ...