රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි ...
අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9.30ට ආරම්භ කෙරුණි. එම සජීවී විකාශය ඉහතින් නරඹන්න..
පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් අද (23) දින කොළඹ දිස්ත්‍රික්කය තුළ සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා විශේෂ වැටලීමක් ...
2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය ...
පොලිස් අණ නොතකා ධාවනය කළ කාර් රථයකට අද (23) රාත්රියේදී පොලීසිය වෙඩිතබා තිබේ. කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ කොළඹ උතුර යතුරුපැදි කණ්ඩායම විසින් අදාළ කාර් රථය හඹාගොස් වෙඩිතැබීම සිදුකර ඇත.
ව්‍යාජ ලියකියවිලි මත රටට ඇතුළු වන පාකිස්තානුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව තායිලන්තය පවසයි. ඒ අනුව පාකිස්තානයේ තායි කොන්සල් ...
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ (WTC) කාර්යාල 4කට අළුයම් කාලයේ ඇතුළු වී සොරකම් රැසක් සිදුකළ පුද්ගලයෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ ...
අද (23) රාත්‍රී 8ට පමණ බස් රථය සහ බහාලුම් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. අනතුරෙන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර අනතුරත් සමග කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබූ ...
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගය යළිත් වරක් තාවකාලිකව වසා දැමූ බව පොලීසිය පවසයි ...
මෙරට පුරවැසියන් 340,000කට මෙම වර්ෂය තුළදී විදේශ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි ...
කිරිබත්ගොඩ ප්‍රදේශයේ මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මත්පැන් බෝතල් 4,000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි ...